සනත් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුරට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර මේ වනවිට පුරප්පාඩුව පවතිනවා.

ඒ, ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වවුර්ඩ් 20-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු එම තනතුරින් ඉවත්වීමත් සමඟයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අතරමැදි ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කිරීමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකා කණ්ඩාමේ එළඹෙන ඉන්දීය තරගාවලිය වෙනුවෙන් සහ එංගලන්ත තරගාවලිය වෙනුවෙන් ඔහුව මෙලෙස අතරමැදි ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිතව ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක ලෙස ද කටයුතු කරනු ලැබුවා.

  1. මම දකින්න මේක හොඳ තීරණයක් ක්‍රීඩකයන්ට දැඩි නීති පනවල විනය හදන්න ඕන ක්‍රිකට් වලට ඉස්සර වෙලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39