spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සනත් නිශාන්තට වැඩ වරදින ලකුණු. මහෙස්ත්‍රාත්වරු සහ දිසා විනිසුරුවරුගෙන් සනත් නිශාන්තට එරෙහිව පෙත්සමක්

දිවයිනේ සියලු මහෙස්ත්‍රාත්වරු සහ දිසා විනිසුරුවරු සාමාජිකත්වය දරන අධිකරණ සේවා සංගමය අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳව විභාගයක් පවත්වා ඔහුට දඩුවම් පමුණුවන ලෙස ඉල්ලමින්ය.

අරගලයට සම්බන්ධ සැකරුවන්ට ඇප ලබාදීමේ ක්‍රියාවලිය ගැන අගෝස්තු මස 23 වනදා සිදුකළ ප්‍රකාශයක් තුළින් රාජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව අධිකරණ සේවා සංගමය පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
47
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?