spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අමෙරිකාවෙන් යුක්‍රේනයට ඩොලර් බිලියන 61 ක්

අමෙරිකාව විසින් යුක්‍රේනයට යුද ආධාර ලෙස ඩොලර් බිලියන 61 ක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඉදිරිපත් කර තිබූ එම යෝජනාව, එරට රිපබ්ලිකන් පක්ෂයේ විරෝධය හේතුවෙන් මාස කිහිපයක් ප්‍රමාද වී තිබුණා.

කෙසේවෙතත් යුක්‍රේනය වෙත රුසියානු ප්‍රහාර ප්‍රබල වීම හමුවේ සිදු කෙරුණු දැඩි ඉල්ලීම මත අදාළ පැකේජය සම්මත කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය එකඟතාවකට පැමිණ තිබූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?