සනත් ජයසූරියගේ දියණියගේ උපන්දින සාදයේ ඡායාරූප…

සනත් ජයසූරිය කියන්නේ සිරිලක් ක්‍රිකට් අඹරේ කිරුළු පලන් රජු කිව්වොතින් නිවැරදි…
ලෝකය පුරාම පන්දු යවන්නන් භීතියට පත් කල ඔහු මේ වන විට විශ්‍රාම සුවයෙන් කල් ගෙවනවා.සනත් ජයසූරිය කියන්නේ දරු තිදෙනෙකුගේ පියෙක්.පසු ගිය දිනෙක ඔහුගේ දෙවැනි දියනියගේ උපන්දිනය යෙදී තිබුනු සනත් ජයසූරිය මුහුණුපොතේ සටහනක් ද යොදමින් අපූරු සැමරුමේ ඡායාරූප කිහිපයක් ද එක් කර තිබුනා…

Happy Birthday yali baba. I still cannot believe that you are 17 years old. My little baby, all grown up. Hope you have an amazing year and a blessed year ahead. Love you always
Dada

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
74
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?