සති අන්තයේ ලයිට් කැපෙන්නේ මෙහෙමයි

මෙම සති අන්තයේ එනම් අද (03) සහ හෙට (04) යන දෙදින තුළ පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඒ, අනුව අද (03) සහ හෙට (04) A සිට W දක්වා කලාප වලට දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැය 01යි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?