සත්සර ගත් මාරාන්තික සෙල්ෆිය

ඊයේ(08) සවස හතරට පමණ ඉපලෝගම ජයඟග පාර පුංච්කුලම පදිංචි වයස අවුරුදු 14 හැවිරිදි දරුවෙකු තම නිවස ඉදිරිපිටින් ගලා බසින ජයඟගට නැවී ඇති මාර ගසකට නැග තමන්ගේ ඡායාරූප ( selfy) ගන්නා අවස්තාවේ ඟගට ඇදවැටී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ඉපලෝගම ගන්තිරියාගම පාසලේ ඉගෙනුම ලබන නිදේශ් සත්සර නම් දරු‍වෙක්ය.ඔහුගේ පියා රැකියාව සඳහා විදේශගතව ඇති අතර මව සහ තම වැඩිමල් සහෝදරිය සහ බාල සහෝදරයා සමඟ නිවසේ වෙසෙන අතර ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම මියගිය දරුවා සහ අවට අනෙකුත් දරුවන්ද මෙම ජය ඟගෙන් සෑම දිනකම විනෝදාංශයක් ලෙස දිය නාන බවයි.

මෙම සිද්ධිය සිදුවන වේලාවේ මියගිය දරුවා තවත් ඥාති බාල සහෝදරයෙක් සමඟ දියනෑමට ගොස් ඇති අතර එම සහෝදරයා ගොඩ සිටි වේලාවේ මොහු මාරගසට නැග තමන්ගේ ඡායාරූපයක් ගැනීමට යාමේදී ජයඟගට ඇදවැටී මියගොස් ඇත. පසුව ප්‍රදේශවාසීන් සහ ඉපලෝගම පොලිසියද එක්ව ජයඟගේ ජල පහර වසා දරුවාගේ සිරුර ගොඩගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඉපලෝගම පොලිසිය විසින් සිදුකරගෙන යනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18