AFC Banner
Empty Ad
Empty Ad

‘සණස life’ වෙතින් නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක්

ජාත්‍යන්තර පාරිභෝගික සතියට සමගාමීව ‘සණස life’ රක්ෂණ සමාගමේ පාරිභෝගික සේවා අත්දැකීම් මධ්‍යස්ථානයක් විවෘත කර තිබෙනවා.

‘සණස life’ පාරිභෝගිකයන් සඳහා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබාදීම මෙම ශාඛාව විවෘත කිරීමේ අරමුණ බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් එහි ප්‍රධාන විධායක නිලධාරී අයිවන් නිකලස් මහතා සඳහන් කර සිටියේ මෙම සේවා මධ්‍යස්ථානය හරහා තම පාරිභෝගිකයන්ට පැන නගින ගැටලු ඉතාමත් ඉක්මනින් නිරාකරණය කිරීමට හැකියාවක් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?