‘සණස life’ වෙතින් නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක්

ජාත්‍යන්තර පාරිභෝගික සතියට සමගාමීව ‘සණස life’ රක්ෂණ සමාගමේ පාරිභෝගික සේවා අත්දැකීම් මධ්‍යස්ථානයක් විවෘත කර තිබෙනවා.

‘සණස life’ පාරිභෝගිකයන් සඳහා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබාදීම මෙම ශාඛාව විවෘත කිරීමේ අරමුණ බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් එහි ප්‍රධාන විධායක නිලධාරී අයිවන් නිකලස් මහතා සඳහන් කර සිටියේ මෙම සේවා මධ්‍යස්ථානය හරහා තම පාරිභෝගිකයන්ට පැන නගින ගැටලු ඉතාමත් ඉක්මනින් නිරාකරණය කිරීමට හැකියාවක් ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18