සටන් විරාම ඉල්ලීම් නොතකා ඊශ්‍රායලය හිස්බුල්ලා සටන්කාමීන්ට පහර දෙයි

සටන් විරාමයක් සඳහා ජාත්‍යන්තරයෙන් එල්ලවන බලපෑම පසෙකලා; හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමට එරෙහිව ප්‍රහාර දියත් කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපදය ඇතුළු ඇතුළු රටවල් 12 ක් සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබුණා.

එය නොතකා ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් ඇති බවයි වාර්තා වන්නේ.

ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ; ඊයේ (26) ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 92ක් මියගොස් ඇති අතර සඳුදා (23) ප්‍රහාර උත්සන්න වූ දා සිට තවත් සිය ගණනක් මරණයට පත්වී ඇති බවයි.

මේ අතර බේරුට්හි මහල් ගොඩනැගිල්ලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් හිස් බුල්ලා ඩ්‍රෝන ඒකකයේ ප්‍රධානියා මියගොස් ඇති බව එම සංවිධානය තහවුරු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
01:01
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
02:30
Video thumbnail
රෝහණ බණ්ඩාර හදිසියේ මාධ්‍ය කැඳවයි - බටලන්ද ගෙනල්ලා පටි රෝල් නේද
17:56
Video thumbnail
පරණ අවුරුද්දේ හද කම්පා කළ සිද්දිය
02:05
Video thumbnail
දැන් තුනත් නෑ - හෙල්ලෙන්නෙත් නෑ - අපිලගේ සාදු අද කතරගම හොල්ලයි
04:51
Video thumbnail
කොළඹ රන් කරපු ගමේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම අවුරුද්දට ගමේ ගිහිං
09:38
Video thumbnail
අවුරුදු නැකත් වැරදියි - මාධ්‍ය කැඳවයි - නැකත් නිසා අවුරුදු හබක් වෙයිද ?
18:53
Video thumbnail
කොටහේන වෙ# තැබීමේ නවතම දර්ශන - සැකකරු තවම මිසින් පොලිසිය කොළඹ පීරයි
03:43
Video thumbnail
හෙල්මට් එකක් නිසා පොලිසියයි හාමුදුරුවොයි ඇවිලෙයි
04:35

?