සටන් විරාම ඉල්ලීම් නොතකා ඊශ්‍රායලය හිස්බුල්ලා සටන්කාමීන්ට පහර දෙයි

සටන් විරාමයක් සඳහා ජාත්‍යන්තරයෙන් එල්ලවන බලපෑම පසෙකලා; හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමට එරෙහිව ප්‍රහාර දියත් කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපදය ඇතුළු ඇතුළු රටවල් 12 ක් සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබුණා.

එය නොතකා ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් ඇති බවයි වාර්තා වන්නේ.

ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ; ඊයේ (26) ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 92ක් මියගොස් ඇති අතර සඳුදා (23) ප්‍රහාර උත්සන්න වූ දා සිට තවත් සිය ගණනක් මරණයට පත්වී ඇති බවයි.

මේ අතර බේරුට්හි මහල් ගොඩනැගිල්ලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් හිස් බුල්ලා ඩ්‍රෝන ඒකකයේ ප්‍රධානියා මියගොස් ඇති බව එම සංවිධානය තහවුරු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14