සජිත්ට එල්ල වූ උදාගම්මාන චෝදනාවට සජබයෙන් උත්තර

සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යවරයාව සිටිය දී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මානවල වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබුණා.

ඒ, අනුව නිවාස අමාත්‍යවරයා ලෙස සජිත් ප්‍රේමදාස කටයුතු කළ 2015-2019 කා⁣ලය තුළ දිවයින පුරා උදාගම්මාන 2,158ක නිවාස ඒකක 42,610ක වැඩ ආරම්භ කර තිබූ බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඒවායේ වැඩ අර්ධ වශයෙන් අවසන් කර ඇති බවත්, තවත් අත්තනෝමතිකව කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය එවක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාසට චෝදනා එල්ල කර සිටියා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මෙලෙස එල්ල කරන චෝදනාවන්ට පිළිතුරු සපයමින් සමගි ජන බලවේගය අද (17) විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

සමගි ජන බලවේගය මාධ්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි එම නිවේදනය නිකුත් කර ඇත්තේ.

අදාළ නිවේදනය පහතින්..

0001 scaled
0002 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?