සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අස්ගිරි – මල්වතු මහ නාහිමිවරුන්ට

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන් වෙත පිළිගන්වා තිබෙනවා.

අද දහවල් විපක්ෂ නායකවරයා මහනුවර දළදා මාළිගාව පළමුව වැඳ පුදා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු – අස්ගිරි හිමිවරුන් හමු වූ බවයි වාර්තා වන්නේ.

සැප්තැම්බර් 04 වනදා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව වෙත නිකුත් කිරීමට නියමිත බව ද පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?