2026 වසරේ සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ව පත් කිරීමට කටයුතු කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් ඊයේ (10) මෙම නව පත් කිරීම සිදුකර තිබෙනවා.
මෙම නව පත් කිරීමට අදාළ පත්වීමේ ලිපිය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කබීර් හෂීම් මන්ත්‍රීවරයා වෙත පිරිනමා ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













