ඉරාන ජනතාව ඩිජිටල් අන්ධකාරයේ ජීවත් වී පැය 1,000 ඉක්මවයි

ඉරාන සහ ඇමරිකාව අතර සාම සාකච්ඡා අද (11) පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර දී ආරම්භ වීමට නිමිතව තිබෙනවා.

මෙවැනි පසුබිමක ඉරාන ජනතාවට අන්තර්ජාල සම්බන්ධතා නොමැතිව පැය 1,000 කට වඩා වැඩි කාලයක් ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පෙබරවාරි අග යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානයේ බොහෝ ප්‍රදේශවල අන්තර්ජාලය විසන්ධි වී ඇති අතර, සම්බන්ධතාවය ලබාගත හැක්කේ අධික පිරිවැයක් දැරීමට කැමති අයට පමණයි.

සාමාන්‍ය ජනතාව ඉරානයේ දේශීය ජාතික තොරතුරු ජාලයට පමණක් සීමා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57