බස් රථයකට යට වී පාසල් දැරියක් ජීවිතක්ෂයට

මට්ටක්කුලිය පොලිස් වසමේ හැඳල තොටුපළ මාර්ගයේ මට්ටක්කුලිය ප්‍රදේශයේ දී බස් රථයකින් බැස පාර මාරුවීමට ගිය පාසල් දැරියක් එම බස් රථයටම යට වී සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (10) දහවල් සිදු වූ මෙම අනතුරින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 10ක පාසල් දැරියක්.

සිද්ධියට සම්බන්ධ බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මට්ටක්කුලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted