කෝටි දෙකක රට අරක්කු සුරාබදු මෙහෙයුමකින් අල්ලයි (ඡායාරූප)

උත්සව සමය ඉලක්ක කරගනිමින් කොළඹ අවට සුපිරි වෙළඳසැල්වල විකිණීමට සූදානම් කර තිබූ විදෙස් මත්පැන් තොගයක් සිය භාරයට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

බම්බලපිටිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දීයි මෙම විදෙස් මත්පැන් තොගය සොයාගැනීමට සුරාබදු නිලධාරීන්ට හැකිව ඇත්තේ.

මෙලෙස සොයාගැනුණු විදෙස් මත්පැන් තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකක් පමණ වනවා.

2 1
3
4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !