Update – ඊළඟ පියවර අඟහරු, ආටෙමිස් II ගගනගාමීන්ව පෘථිවියට පිළිගත් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ආටෙමිස් II කාර්ය මණ්ඩල සාමාජිකයින් පෘථිවියට සාදරයෙන් පිළිගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙනවා.

එම සටහනේ ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ ඔවුන්ට ධවල මන්දිරයට ආරාධනා කරන බවයි.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සම්පූර්ණ පණිවිඩය,

“ආටෙමිස් II හි ශ්‍රේෂ්ඨ හා ඉතා දක්ෂ කාර්ය මණ්ඩලයට සුබ පැතුම්. මුළු ගමනම දර්ශනීය විය, ගොඩබෑම පරිපූර්ණ වූ අතර, එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස, මට ඊට වඩා ආඩම්බර විය නොහැක! ඉක්මනින්ම ඔබ සැම ධවල මන්දිරයේදී දැකීමට මම බලාපොරොත්තු වෙමි. අපි එය නැවත කරන්නෙමු, ඊළඟ පියවර, අඟහරු!”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42