AFC Banner
Empty Ad
Empty Ad

සජබ නුවර රැළිය අතර තුර අනතුරක් – පොලිසියේ 05ක් ඇතුළු 07ක් රෝහලේ (ඡායාරූප)

මහනුවර මැතිවරණ ප්‍රචාරණ රැළියක් අතර තුර සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරීන් ඇතුළු 07 දෙනෙක් රෝහල් ගතකර තිබෙනවා.

රැළිය අතරතුර සිදුකළ රතිඤ්ඤා පත්තුකිරීමකින් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ පිරිස මහනුවර මහ රෝහලට ඇතුළත්කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහභාගීවන ජන රැළියක් අතර තුර මෙම අනතුර සිදුව තිබෙනවා.

vlcsnap 2024 09 09 16h49m43s892 1
vlcsnap 2024 09 09 16h47m28s320 1
vlcsnap 2024 09 09 16h46m30s754 1
vlcsnap 2024 09 09 16h47m16s300
vlcsnap 2024 09 09 16h46m09s307
2b37f8b8 2032 4d80 b00c c2e8125cba80


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
19
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?