සජබ නුවර රැළිය අතර තුර අනතුරක් – පොලිසියේ 05ක් ඇතුළු 07ක් රෝහලේ (ඡායාරූප)

මහනුවර මැතිවරණ ප්‍රචාරණ රැළියක් අතර තුර සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරීන් ඇතුළු 07 දෙනෙක් රෝහල් ගතකර තිබෙනවා.

රැළිය අතරතුර සිදුකළ රතිඤ්ඤා පත්තුකිරීමකින් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ පිරිස මහනුවර මහ රෝහලට ඇතුළත්කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහභාගීවන ජන රැළියක් අතර තුර මෙම අනතුර සිදුව තිබෙනවා.

vlcsnap 2024 09 09 16h49m43s892 1
vlcsnap 2024 09 09 16h47m28s320 1
vlcsnap 2024 09 09 16h46m30s754 1
vlcsnap 2024 09 09 16h47m16s300
vlcsnap 2024 09 09 16h46m09s307
2b37f8b8 2032 4d80 b00c c2e8125cba80




අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14