හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ පන්නිපිටිය, කලල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට ඇතුළු වූ සොරුන් දේපළ රැසක් සොරාගෙන ගොස් තිබෙනවා.
තලංගම පොලිසිය සඳහන් කළේ මෙම සොරකම සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.
සචිත්‍ර සේනානායකගේ නිවසේ තිබූ මුදල් ඇතුළු වටිනා භාණ්ඩ රැසක් සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
නිවසට ඇතුළු වූ සොරුන් නිවසේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරා පද්ධතියේ ගබඩා පද්ධතිය ද රැගෙන ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
4
+1
+1
5
+1
+1
1













