මෙම වසරේ ජනවාරි මස සිට නොවැම්බර් දක්වා කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ඉපයූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,129.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකු සඳහන් කරනවා.
එමෙන්ම මෙම වසරේ ගත වූ නොවැම්බර් මාසයේ දී පමණක් සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 107.5ක් උපයා ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1