spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 1,129.4ක ආදායමක්

මෙම වසරේ ජනවාරි මස සිට නොවැම්බර් දක්වා කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ඉපයූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,129.4ක් බව ශ්‍රී ලංකා මහ බැංකු සඳහන් කරනවා.

එමෙන්ම මෙම වසරේ ගත වූ නොවැම්බර් මාසයේ දී පමණක් සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 107.5ක් උපයා ඇති බවයි මහ බැංකුව වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?