සංචාරක ආකර්ෂණය වැඩි වී යාලට ගැලූ සල්ලි

පසුගිය වසරේ (2022) දෙසැම්බර් 23 වනදා සිට 2023 ජනවාරි මස 02 දා දක්වා කාලය තුළ යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයින්ගෙන් විශාල මුදලක් උපයා ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව මෙතෙක් යාල වනෝද්‍යානය දිනක දී ලැබූ ඉහළම ආදායම වන රුපියල් 11,264,179ක් ඊයේ (02) දිනයේ වාර්තා කළ බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ වැඩි දුරටත් සඳහන් කළේ.

ඊට අමතරව මෙම වසරේ ජනවාරි 01 වැන්දා රුපියල් 4,708,450ක අදායමක් උපයා ඇති බව සඳහන්.

විදේශීය සංචාරකයින් විශාල පිරිසක් මේ වන විටත් දකුණු පළාතට පැමිණ ඇති බැවින් ඉන් බහුතරයක් සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා, තාත්තා, නංගි හැමෝම නැතිවුණා - ජනපති සංවේදී වෙයි
01:10
Video thumbnail
වැටුපෙන් කොටසක් ආපදා සහනවලට බැර කරලම අධ්‍යාපන අමාත්‍යාංශයේ නව වැඩ අරඹයි
01:40
Video thumbnail
තම ආදරණීයයන් අහිමි වූ අසරණයින් දැක ජනපති සංවේදී වෙයි
08:18
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48


?