සංචාරක ආකර්ෂණය වැඩි වී යාලට ගැලූ සල්ලි

පසුගිය වසරේ (2022) දෙසැම්බර් 23 වනදා සිට 2023 ජනවාරි මස 02 දා දක්වා කාලය තුළ යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයින්ගෙන් විශාල මුදලක් උපයා ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව මෙතෙක් යාල වනෝද්‍යානය දිනක දී ලැබූ ඉහළම ආදායම වන රුපියල් 11,264,179ක් ඊයේ (02) දිනයේ වාර්තා කළ බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ වැඩි දුරටත් සඳහන් කළේ.

ඊට අමතරව මෙම වසරේ ජනවාරි 01 වැන්දා රුපියල් 4,708,450ක අදායමක් උපයා ඇති බව සඳහන්.

විදේශීය සංචාරකයින් විශාල පිරිසක් මේ වන විටත් දකුණු පළාතට පැමිණ ඇති බැවින් ඉන් බහුතරයක් සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44