AFC Banner
AFC Banner
Empty Ad

සංචාරකයින් පිරිසක් රැගත් වෑන් රථයක් කොස්ලන්දේ දී පෙරළෙයි

සංචාරකයින් පිරිසක් රැගත් වෑන් රථයක් වැල්ලවාය – කොස්ලන්ද ප්‍රධාන මාර්ගයේ හීවල්කදුර ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අද (26) උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේ දී රියදුරු සමඟ සංචාරකයින් සිව්දෙනෙකු එහි සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් එහි ගමන් ගත් කිසිවෙකුටත් බරපතළ හානියක් සිදුව නැහැ.

අනතුර සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?