සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 15 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ, අනුව මේ දක්වා 1,500,656ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශ සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ.

මේ අතර මෙම මාසයේ ගත වූ දින 18ක කාලය තුළ විදෙස් සංචාරකයින් 132,000 කට වැඩි සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති බව සඳහන්.

ඉන්දීය, බ්‍රිතාන්‍යය, රුසියානු, ජර්මන් සහ චීන ජාතික සංචාරකයින් අගෝස්තු මාසයේ පැමිණ ඇති සංචාරකයින් අතර පෙරමුණේ සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?