සංචරණ සීමා හරියට රැක්ක දේශීය සංචාරකයෝ

දිර්ඝ නිවාඩුවත් සමග නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතන සහ නවාතැන් පහසුකම් ලබාදෙන නිවාඩු නිකේතන ඇතුළු නිවාස රැසක් දේශිය සංචාරකයන් විසින් කලින් වෙන් කරගෙන තිබු බවත්, අන්තර් පලාත් අතර සංචරණ සිමා දැඩි කිරිමත් සමග එම පිරිස වෙන් කරගෙන තිබු සංචාරක නිකේතන අවලංගු කරගෙන ඇති බව නුවරඑලිය ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියන් පවසනවා.

අන්තර් පලාත් අතර සංචරණ සිමා දැඩි කලද දේශිය සංචාරකයන් පිරිසක් නුවරඑලියට පැමිණ නිවාඩුව ගත කරමින් සිටින බවත්, එම සංචාරකයන්ට නිරෝධායන උපදෙස් වලට අනුකුලව පහසුකම් සලසා දි ඇති බවයි සංචාරක හෝටල් හිමියන් කියා සිටියේ.

No description available.
No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !