සංගා එංගලන්ත එක්දින සහ 20-20 කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු තනතුරට ?

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සුදු පන්දුවේ ප්‍රධාන පුහුණුකරු මැතිව් මොට් ලබන සතියේ එම තනතුරින් ඉවත්වන බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් සඳහා නව ප්‍රධාන පුහුණුකරුවෙක් තෝරාගැනීමට එරට ක්‍රිකට් ආයතනයට සිදුව තිබෙනවා.

මේ අතර එම තනතුර සඳහා ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ද ඉල්ලුම්කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

සංගක්කාරට අමතරව ඕස්ට්‍රේලියානු හිටපු පිතිකරු මයිකල් හසී සහ ඇෆ්ගනිස්තාන ප්‍රධාන පුහුණුකරු මෙන්ම එංගලන්ත හිටපු පිතිකරු ජොනතන් ට්‍රොට් ද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටින බව වාර්තා වන්නේ.

මේ අතර බ්‍රෙන්ඩන් මැකලම්ගේ පුහුණුකාරිත්වය යටතේ එංගලන්තය ටෙස්ට් තරගවල සාර්ථකත්වය සහ ආක්‍රමණශීලී අනන්‍යතාවයක් මේ වනවිට සොයාගෙන තිබෙනවා.

සුදු පන්දුවේ නව පත්වීම යටතේ එංගලන්තය නැවතත් එක්දින සහ විස්සයි විස්ස ආකෘතිවල ඉහළම ස්ථානයට පැමිණීම අපේක්ෂා කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?