සංගක්කාරගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ පියා වන ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. කේ. සංගක්කාර අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසනවා.

ඔහුගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා මහනුවර පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙන අතර, අවමංගල්‍යය උත්සවය හෙට (04) සවස 6.00ට මහනුවර මහයියාව සුසාන භූමියේදී සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
75
+1
5
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !