ශ‍්‍රී ලංකා රජය ජාතිවාදී.. මුස්ලිම් මෘතදේහ බලහත්කාරයෙන් පුච්චනවා..- සුමන්තිරන් විදෙස් මාධ්‍යට කියයි..

කොරෝනා භුත දේහ භූමදානය කිරීම ප්‍රතික්ෂේප කරන එකම රට ශ්‍රී ලංකාව පමණක් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව මුල් කාලයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්ගෝපදේශ අනුගමනය කළ ද කොරෝනා ආසාදිතව මිය ගිය පළමු මුස්ලිම් ජාතිකයාගේ මළසිරුර බලහත්කාරයෙන් ආදාහනය කිරීම මගින් තම මුල් ප්‍රතිපත්තිය වෙනස් කළ බවද ඔහු පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

ශ්‍රී ලංකා රජය මෙය සිදු කරන්නේ ජාතිවාදී පදනමකින් මිස කිසිදු විද්‍යාත්මක පදනමකින් නොවන බවද ඔහු එහිදී සදහන් කරයි.

තමන් විසින් මේ සම්බන්ධයෙන් අධිකරණයේ ගොනු කරන ලද ලද නඩුවක් ප්‍රතික්ෂේප වී ගිය බවද ඔහු කියා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16