ශූරයින්ගේ කුසලානය තුරුලුකරන් ඉන්දීය ක්‍රීඩකයින් ජය සැමරුවේ මෙහෙමයි (ඡායාරූප)

ශූරයින්ගේ කුසලානය තුන්වන වරටත් තමන් සතුකර ගන්නට ප්‍රබල ඉන්දීය කණ්ඩායමට ඊයේ (09) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, ඩුබායි හිදී පැවති අවසන් මහා තරගයේ දී නවසීලන්ත කණ්ඩායම කඩුලු 04කින් පරාජය කරමින්.

ශූරයින්ගේ කුසලාන තරගවලියක නවසීලන්තය අනුශූරතාවක් දිනාගත් දෙවන අවස්ථාව මෙය වන අතර, ඔවුන් 2009 වසරේ දී අනුශූරතාවය දිනාගෙන තිබෙනවා.

මේ අතර ඉන්දීය කණ්ඩායම අයි.සී.සීය විසින් සංවිධානය කළ තරගාවලියක ශූරතාව දිනාගත් 07 වන අවස්ථාව ලෙසටයි මෙම ජයග්‍රහණය ඉතිහාසයට එක් වුණේ.

අයි.සී.සීය විසින් වසර 08 කට පසුව පැවැත් වූ මෙවර ශූරයින්ගේ කුසලානය එක්දින තරගාවලියේ ජයග්‍රාහකයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 2.24ක විශාල ත්‍යාග මුදලක් පිරිනමනු ලැබුවා.

ඊයේ පැවැති අවසන් මහා තරගයේ දී පළමුව පන්දුවට පහරදින් නවසීලන්ත නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 251ක් රැස් කළා.

ඒ, අනුව තරගය ජයග්‍රහණය සඳහා ලැබුණු ලකුණු 252ක් ඉලක්කය ඉන්දීය ඉනිමේ තවත් පන්දු 06ක් ඉතිරිව තිබිය දී කඩුලු 06ක් පමණක් දැවී පසුකර ගොස් ඉන්දීය කණ්ඩායම තරගය ජයග්‍රහණය කළා.

2025 ශූරයින්ගේ කුසලානය ජයගත් ඉන්දීය ක්‍රීඩකයින්ගේ ජයපැන් සාදය ඩුබායි ක්‍රීඩාංගණයේ මැදියම් රැය තෙක් පැවති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Gln03rNXIAA83 a scaled
GloICcjWoAEU0Fe scaled
GloICcjWsAAyUXr scaled
GloICcdW0AAJ4UX scaled
Glnu aPbcAAqVp5
Glnu Z9b0AA22TM
Glnu Z8b0AA8rNR
Glncu5IbYAAZtVS
Glncu27boAA88sF
GlTHimKa4AAEEUw
Glo9OVeWAAA7FQb
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35