ශිහාන් ගැන පළ වන සමාජ මාධ්‍ය කැළඹූ ව්‍යාජ පුවත අසත්‍යක්

ශිහාන් මිහිරංග කියලා කියන්නේ කාලයක් පුරාවට එක ලෙස ජනප්‍රියත්වය රඳවා ගෙන ඉන්න කවුරුත් ආදරේ කරන ජනප්‍රිය ගායන ශිල්පියෙක්. පසුගිය දිනක ඔහු පිළිබඳව පුවතක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වුණා. ඒ ඔහුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට පුවතක්. ඒ පුවතත් සමගින් ඔහුට ආදරය කරන රසික පිරිස සමාජ මාධ්‍ය හරහා ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර සටහන් ආදිය පල කරන්නට වුනා. කෙසේ නමුත් මේ පුවත අසත්‍යයක් බවයි ශිහාන් ඒ තමයි තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ . මේ තියෙන්නෙ  එම සටහන.

0ql0p4rx 1
20210501Ruhani 2

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?