ශිහාන් ගැන පළ වන සමාජ මාධ්‍ය කැළඹූ ව්‍යාජ පුවත අසත්‍යක්

ශිහාන් මිහිරංග කියලා කියන්නේ කාලයක් පුරාවට එක ලෙස ජනප්‍රියත්වය රඳවා ගෙන ඉන්න කවුරුත් ආදරේ කරන ජනප්‍රිය ගායන ශිල්පියෙක්. පසුගිය දිනක ඔහු පිළිබඳව පුවතක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වුණා. ඒ ඔහුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට පුවතක්. ඒ පුවතත් සමගින් ඔහුට ආදරය කරන රසික පිරිස සමාජ මාධ්‍ය හරහා ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර සටහන් ආදිය පල කරන්නට වුනා. කෙසේ නමුත් මේ පුවත අසත්‍යයක් බවයි ශිහාන් ඒ තමයි තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ . මේ තියෙන්නෙ  එම සටහන.

0ql0p4rx 1
20210501Ruhani 2



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27