ශිෂ්‍යත්ව පේපරේ සිද්ධිය ගැන තීන්දුව ගන්න මානව හිමිකම් කොමිසම 30 වනදා රැස්වෙයි

නිමා වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා මානව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලබන 30 වැනිදා රැස්වෙන බව වාර්තා වනවා.

එදිනට රැස්වෙන මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු ඒ පිළිබඳ තීරණය ඉදිරියේ දී දැනුම් දෙන බවයි එම කොමිසමේ සහාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ.

එම කොමිසම සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේ වාර්තා මේ වනවිටත් ලැබී ඇති බවයි.

මේ අතර, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සදහන් කළේ, මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ලැබෙන තුරු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සිදුනොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46