logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ශාරුක් පුතු බැලීමට සිරගෙදරට යයි (VIDEO)

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ පුතු, ආර්යාන් ඛාන් මේ වනවිට පසුවන්නේ Arthur Road සිරගෙය තුළයි. අත්අඩංගුවට පත් වූ තම පුතු බැලීමට ශාරුක් ඛාන් යන අයුරු අද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ මාසය මුලදී තම පුතාව අත්අඩංගුවට ගැනීමෙන් පසු ෂාරුක් ප්‍රසිද්ධියේ දුටු පළමු අවස්ථාව මෙයයි. එතැන් සිට ඔහු සියළුම රූගත කිරීම් සහ වෘත්තීය කැපවීම් අවලංගු කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව විශේෂ NDPS අධිකරණයක් විසින් ආර්යන්ගේ ඇප ඉල්ලීම ඊයේ ප්‍රතික්ෂේප කළා. බොම්බේ මහාධිකරණය අද ප්‍රකාශ කළේ ආර්ය ඛාන්ගේ ඇප ඉල්ලීම ලබන අඟහරුවාදා විභාගයට ගන්නා බවයි. සම චූදිත මුන්මුන් ධමේචාගේ ඇප ඉල්ලීම ද ඔක්තෝබර් 26 දින විභාග කිරීමට නියමිතයි.

එහි දර්ශන පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?