Indian Premier League

ශාරුක් ඛාන් ගැන නරක ආරංචියක්

ජනප්‍රිය බොලිවුඩ් නළු ශාරුක් ඛාන් හට කොවිඩ් රෝගය වැලඳී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.ඔහුගේ තත්වය පිළිබඳව තවමත් නිළ තොරතුරු වාර්තා වී නැති අතර නිළ් නොවන ආර්ංචිමාර්ග කියා සිටින්නෙ ඔහු ගේ තත්වය බරපතල නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?