ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල කඩුලු 05කින් කොදෙව් පිල පරාජය කරයි

රෝඩ් සේෆ්ටි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අද පැවති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 05 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සමත්වුණා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා පිල පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 154ක් ලබා ගත්තා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් නායක බ්‍රයන් ලාරා පන්දු 49 කදී නොදැවී ලකුණු 53ක් රැස් කළා. ස්මිත් 47, ටිනෝ බෙස්ට් නොදැවී ලකුණු 18ක් රැස් කළා.

ලකුණු 158ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සිය ජයග්‍රාහි ඉලක්කය පන්දු ඕවර 19ක් තුලදී පසුකර යාමට සමත් වුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් උපුල් තරංග පන්දු 35ක් තුලදී නොදැවී ලකුණු 53ක් රැස් කළා. නායක තිලකරත්න දිල්ෂාන් ලකුණු 47ක් රැස් කළ අතර චාමර සිල්වා පන්දු 15ක් තුලදී ලකුණු 22ක් රැස් කර ගනු ලැබුවා.

තරගයේ වීරයා ලෙස උපුල් තරංග සම්මාන දිනා ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Ambulance එකක් ත්‍රීවිල් එකක වැ# සිදුවූ අනතුර..ත්‍රීවිල් රියදුරු එතනම එළොව ගිහින්
01:10
Video thumbnail
ඉන්නේ අමු ගො#න් මී කට්ටියක්..ගො#න් බස් දෙසන්නේ..හරින් කට උත්තර නැතිවෙන්න ග#පු හින්ට් එක
04:21
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54