ශ්‍රී ලංකා ක්‍රිකට් හදන වැඩේට ජනපති මැදිහත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (14) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිනුමේ සටහනක් තබමින් පවසා සිටියේ පාසලේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කෙටිකාලීන හා දිගු කාලීන උපායමාර්ගය පිළිබඳ නිලධාරීන් සහ ක්‍රිකට් කමිටුව සමඟ එක්ව ජනාධිපතිවරයා සාකච්ඡාවක පැවැත්වීමට නියමිත බවයි.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තැබූ ට්විටර් සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරුවරුන්ගේ විරෝධතාවය අවසන්
02:09
Video thumbnail
නව විගණකාධිපතිනි කට්ටියගෙ අත්පොළසන් මැද කිව්ව සුපිරි කතාව.. අපි හැමෝම සතුටින් ජීවත් වෙමු
04:53
Video thumbnail
කල්පිටියේ රු:25000 ගෙවනවට විරුද්ධව පැමිණිල්ලක්..මිලියන ගාණක මුදල් අවභාවිතා වෙලා
04:32
Video thumbnail
සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්න නාමල්ට අයිතියක් නෑ
10:35
Video thumbnail
කථානායකට වැඩ වරදියි ? පැටිකිරිය දයාසිරි හෙළිකරයි..මට නඩු දාන්න කියන්න..දාන්න කියන්න
06:22
Video thumbnail
2029 ජනාධිපති විමල් වීරවංශ..?
10:21
Video thumbnail
ප්‍රභාගේ ගෙදර හදලා නැගණියට දෙන්න යන්නේ ?..සජබයට සටන තියෙන්නේ නාමල් එක්ක
02:50
Video thumbnail
ප්‍රසාද් සර් කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
05:55
Video thumbnail
ලාල් කාන්තගෙන් නාමල්ටයි ශිරන්තිටයි සැර කතාවක්.."රැලි ආවොත් වෙරළේ වැදිලා ආයේ යනවා"
04:19
Video thumbnail
මේ පාර රණවිරුවන් හඳුන්වලා දුන්නේ දිට්වා ගැන කියලා..ලබා ගත්ත නිදහස ගැන මෙයාලට වටිනාකමක් නැහැ
07:05


?