ශ්‍රී ලංකා කණ්ඩායම කොවිඩ් අවදානමක

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු සහ කළමනාකරණ නිලධාරීන් සිව් දෙනෙකුට කෝවිඩ් -19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.මේ අනුව පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් දින තරඟ මාලාවකට එක්වූ සමස්ත එංගලන්ත කණ්ඩායම නිරෝධායනය කිරීමටයි තීරණය වී ඇත්තේ.

එංගලන්ත කණ්ඩායම, ශ්‍රී ලංකා තරඟ සංචාරයෙන් අනතුරුව පාකිස්ථානය සමඟ එක්දින තරඟාවලියකට එක්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ, එම තරඟාවලිය සැලසුම් කළ ආකාරයට ක්‍රියාත්මක කරන බවයි.

කොවිඩ් 19 ආසාදනය වූ ක්‍රීඩකයින් සහ කළමනාකරුවන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය නීති-රීති රෙගුලාසි වලට අනුකූලව නිරෝධායනය කෙරෙන බවයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ.

කෙසේ වෙතත් මේ දිනවල එංගලන්තයේ ක්‍රියාත්මක වන ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් ජාතික සංචිතයෙන් ඉවත්ව ලීග් තරගාවලිය සඳහා එක්ව තිබෙනවා.

කෙසේ වෙතත් පාකිස්ථානය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා බෙන් ස්ටෝක්ගේ නායකත්වයෙන් යුතුව එංගලන්ත කණ්ඩායම තරඟ වදිනු ඇති.මේ අතර එංගලන්තය සමඟ එක්දින තරග තුනකින් සහ පන්දුවාර විස්ස තරග තුනකින් සමන්විත අතිශය අසාර්ථක තරග සංචාරයක් නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම් දිවයිනට පැමිණියේ අද දිනයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් නාමල්ටයි ශිරන්තිටයි සැර කතාවක්.."රැලි ආවොත් වෙරළේ වැදිලා ආයේ යනවා"
04:19
Video thumbnail
මේ පාර රණවිරුවන් හඳුන්වලා දුන්නේ දිට්වා ගැන කියලා..ලබා ගත්ත නිදහස ගැන මෙයාලට වටිනාකමක් නැහැ
07:05
Video thumbnail
ශ්‍රී ලංකාවේ ප්‍රථම විගණකාධිපතිනිය වැඩ භාරගත් හැටි..කොහොමද දුන්න පිළිගැනීම
02:42
Video thumbnail
ජනාධිපතිතුමාට කොන්දක් නැද්ද - නාමල් රිදෙන්නම් දෙයි
07:58
Video thumbnail
ඔයාලා අද වහලුන් වෙලා - ලැජ්ජයි ලැජ්ජයි
04:23
Video thumbnail
සත්තු වගේ හිතන්න එපා මනුස්සයෝ වගේ හිතන්න..මා දැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැඩි උණුසුම්
06:10
Video thumbnail
ආණ්ඩුට බෞද්ධ කොඩිය ඇලජික් ද - මොක්කු ද මේ..?
12:15
Video thumbnail
අබසරණයි ආණ්ඩුවට - ඇමතිගේ පැටිකිරිය මරික්කාර් දිගහරී
09:46
Video thumbnail
බිමල්, දයාසිරි නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මිනිස්සු ග#ලා පන්නපු පොහොට්ටුකාරයෝ
07:57
Video thumbnail
විශ්වාසභංගයට නලින්දගෙන් විපක්ෂයට සැර හින්ට් එකක්..අගමැතිනියට ගෙනාපු විශ්වාසභංගය කොයි ඒක..
04:20


?