ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළ සියලු සංශෝධන පිළිගන්නවා – ඇමති කංචන

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මගින් යෝජනා කරන ලද සියලුම සංශෝධන පිළිගන්නා බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය නිල එක්ස් ගිණුමට සටහනක් එක්කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මීට සති තුනකට පෙර විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයේ දී බොහෝ සංශෝධනවලට එකඟ වූ බව ද එම පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ඒ, අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරනු ලබන සංශෝධන, කාරක සභා අවස්ථාවේ දී අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කථානායකවරයා අද (04) පාර්ලිමේන්තු සභාවට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26