ශ්‍රී ලාංකිකයෝ 5800ක් දකුණු කොරියාවට

ඉදිරි මාස හය ඇතුළත ශ්‍රී ලාංකිකයන් පන්දහස් අටසියයක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් කර යැවීමට පියවර ගෙන ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කරයි. කොරියානු රැකියා සඳහා සුදුසුකම් ඇති ශ්‍රමිකයන් පිටත්කර යැවීම සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍ය-ක්ෂවරයා අතර පසුගියදා සාකච්ඡාවක් පැවති බවයි.

ඉදිරි මාස හය තුළ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති පන්දහස් අටසියයක් සිය රටට ගෙන්වා ගන්නා බවය. ඒ අනුව ඉදිරි සතියේ සිට සතියට එක් ගුවන්යානයකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දෙසිය දෙනෙකු බැගින් කොරියාවට රැගෙන යාමට නියමිත අතර ඉන්පසු එය සතියට ගුවන් යානා දෙකක් දක්වා වැඩි කිරීමට ද නියමිත බවයි එහිදී කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අමාත්‍ය-වරයාට පවසා ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
89
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?