ශ්‍රී ලාංකිකයින් 32කට යුක්‍රේනයේදී මුහුණ දිමට සිදු වූ දේ

ශ්‍රී ලාංකිකයින් 32ක් යුක්‍රේනයෙන් ඉවත් කරගෙන ඇති බව විදෙශ අමාත්‍යංශය පවසයි.

විදෙස් රටවල් 4ක දේශසීමා ඔස්සේ මෙම පිරිස බේරාගෙන ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වෙයි.

මේ අතර රුසියාව සහ යුක්‍රේනය අතර මතුව අති යුදමය තත්වය හමුවේ බෙලරූස් රාජ්‍යයයේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම්දී තිබේ.

අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට සහ මොස්කව්හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?