ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය ඇරඹීම පමාවෙයි

ශ්‍රී ලංකාව සහ සංචාරක පාකිස්ථානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

අද දිනයේ තරගය පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතව තිබුණත් එය ආරම්භවීම පැය භාගයකින් පමණ ප්‍රමාද වන බවයි ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් වාර්තා වන්නේ.

අද (17) උදෑසන ගාල්ල ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙනුයි තරගය ආරම්භ කිරීම මෙලෙස ප්‍රමාද වී ඇත්තේ.

මේ වනවිට ක්‍රීඩාපිටියේ සේවකයින් විසින් ක්‍රීඩා පිටිය ආවරණය කර තිබූ වැසි ආවරණ ඉවත්කරමින් පවතින බවයි වාර්තා වුණේ.

ඊයේ දිනට තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්ථානය කඩුලු 02ක් දැවී ලකුණු 24ක් රැස්කරගෙන සිටියා.

ශ්‍රී ලංකා පිළ පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 222ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15