spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙලිකොප්ටරයෙන් බහිනවාද ? නැද්ද ? තීරණය හෙට

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද(15) පස්වරුවේ කොළඹදී රැස්වුණා.

එහිදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ තීන්දු ගණනාවකට එළඹුණු බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර කියා සිටියේ.

ඉදිරි මැතිවරණයේදී හෙලිකොප්ටරය ලකුණින් තරඟ වදිනවාද නැද්ද යන්න පිළිබඳවත් අවසන් තීරණයකට එලඹී බවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව හෙට(16) සවස දැනුම් දෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?