ලෝක කුසලානයට ඇෆ්ගන් සංචිතයත් නම් කෙරේ

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඇෆ්ගනිස්ථානය විසින් සිය සංචිතය ඊයේ නම් කරනු ලැබුවා.

මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රෂීඩ් ඛාන්ට පැවරී තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයින් හයදෙනෙකු ඇතුළත්.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ ඇතුළත් ක්‍රීඩකයින්ගෙන් අටදෙනෙකු ම මේ වන විට අයි.පී.එල් තරඟාවලියට සම්බන්ධ වී සිටීම ද විශේෂත්වයක්.

ඇෆ්ගනිස්ථාන සංචිතය පහතින්.

රෂීඩ් ඛාන් (නායක), රහ්මානුල්ලා ගුර්බාස්, ඊබ්‍රාහිම් සද්‍රාන්, අස්මතුල්ලා ඔමර්සායි, නජිබුල්ලා සද්‍රාන්, මොහොමඩ් ඉෂාක්, මොහොමඩ් නබි, ගුල්බඩින් නයිබ්, කරීම් ජනත්, නන්ගියල් ඛරෝති, මුජීබ් උර් රහ්මාන්, නූර් අහමඩ්, නවීන්-උල්-හක්, ෆසාල්හක් ෆාරුකි, ෆරීඩ් අහමඩ් මලික්

අතිරේක ක්‍රීඩකයින් – හස්රතුල්ලා සසායි, සලීම් සාෆි, සේඩික් අටල්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32