spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

20-20 ලෝක කුසලානයට එංගලන්ත සංචිතය නම් කෙරේ

එළඹෙන 20-20 ලෝක කුසලාන සඳහා එක්වන එංගලන්ත සංචිතය මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

මෙම සංචිතය ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එහි නායකත්වය ජෝෂ් බට්ලර් හට හිමිව ඇති බවටු වාර්තා වුණේ.

මෙම සංචිතයේ උප නායකත්වය හිමිව ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී හටයි.

එංගලන්ත සංචිතය සඳහා මේ වනවිට අයි.පී.එල්. තරගාවලියේ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයින් රැසක් ඇතුළත්.

එංගලන්ත T20 ලෝක කුසලාන සංචිතය පහතින්.

ජෝෂ් බට්ලර් (නායක), ෆිල් සෝල්ට්, විල් ජැක්ස්, ජොනී බෙයාර්ස්ටෝ, බෙන් ඩකට්, හැරී බෲක්, ලියම් ලිවිංස්ටන්, මොයින් අලි (උප නායක), සෑම් කරන්, ක්‍රිස් ජෝර්ඩන්, ටොම් හාට්ලි, ආදිල් රෂීඩ්, ජොෆ්රා ආචර්, මාර්ක් වුඩ්, රීස් ටොප්ලි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?