ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පක්ෂ මූලස්ථානයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද උදෑසන දිවයිනට පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණියා.

පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා එංගලන්තය බලා පිටව ගිය පසු ඔහු පක්ෂ මුලස්ථානයට මුල් වරට පැමිණියේ අද දිනයි.

තමා තවදුරටත් නිදහස් පක්ෂයේ මහලේකම් ධූරය හොබවන බවයි දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කොට වැඩ බලන මහ ලේකම් වරයෙක් පත් කරේ ද ඔහුගේ කැමැත්ත අනුව බවද තවදුරටත් ප්‍රකාශ කළා.

ජයසේකර මහතා විදේශ ගතව සිටින කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් වරයා ලෙස සරත් ඒකනායක මහතා පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43