AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා කාන්තා තුන්වන විස්සයි විස්ස ගැටුම අද

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස තරගය අද (03) දිනයේ පැවැත්වෙනවා.

එම තරගය මෙරට වේලාවෙන් ආරම්භ වීමට නියමිතව ඇත්තේ රාත්‍රී 09.30ටයි.

මෙම තරගාවලියේ එක් තරගය බැගින් කණ්ඩායම් දෙකම මේ වන විට ජය ගෙන තිබෙනවා.

එබැවින් තරගාවලිය ජය ගැනීමට මෙම තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වනවා.

දෙරට අතර තරගය පැවැත්වෙන්නේ ඊස්ට් ලන්ඩන් ක්‍රීඩාංගනයේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?