ශ්‍රී ලංකා ජාතික මල්ලව පොර සංචිතයට පොලිසියෙන් නිලධාරියෙක්

පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ශ්‍රී ලංකා ජාතික මල්ලව පොර සංචිතයට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ පසුගියදා පැවති ජාතික මල්ලව පොර ශූරතාවලියේ කිලෝග්‍රෑම් 86 බර පන්තියෙන් ලෝකඩ පදක්කම දිනා ගනිමින්.

මෙම තරගාවලියට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ක්‍රීඩකයන් 6 දෙනෙකු සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකා මල්ලව පොර සම්මෙලනය මගින් සංවිධාන කරනු ලැබූ තරගාවලිය පසුගිය 18 සහ 19 දෙදින පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාගාරයේදීයි.

ඊට යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික පිරිසක් එක්ව සිටියා.

එහිදීයි ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කළ විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක එම්. එන්. ඩී. තිලකරත්න නිලධාරියා ලෝකඩ පදක්කම ජයග්‍රහණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58