AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව හමුවේ සිදු වූ පරාජයෙන් කිවි නායකයා නායකත්වයට සමුදෙයි

නවසීලන්තයේ ටෙස්ට් ක්‍රිකට් නායකයා වශයෙන් කටයුතු කළ වේග පන්දු ක්‍රීඩක ටිම් සවුති සිය නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

එරට ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ; පසුගියදා නිමාවට පත් වූ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරග 02කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් ලද පරාජයත් සමග සවුති මෙම තීරණයට එළඹ ඇති බවයි.

එබැවින් ඉදිරියේ දී ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්තයේ නායකත්වයට ටොම් ලැතම් පත් කෙරෙනු ඇති බවටත් වාර්තා වනවා.

කණ්ඩායමේ ජයග්‍රහණය සහ ඉදිරි අනාගතයේ යහපත තකා තමන් මෙම තීරණය ගෙන ඇති බවයි ටිම් සවුති නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට යොමු කළ ලිපියෙහි ඇත්තේ.

2022 වර්ෂයේ දී කේන් විලියම්සන් සිය නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ටිම් සවුති නායකත්වයට පත් වූ අතර ඔහු විසින් ටෙස්ට් තරග 14කට සිය නායකත්වය සපයා තිබෙනවා.

එහිදී ජයග්‍රහණ 06ක්, තරග 02ක් ජය පරාජයෙන් තොරවීම ද දැකිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබත් දරුවෝ ඉස්සරහා රණ්ඩු වෙනවාද..?
03:37
Video thumbnail
PRAHARAYA | හිටපු පා.ම. J.C අලවතුවල සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:33:51
Video thumbnail
මිනිස්සු මාව එපා කියන්නේ නෑ - ෆේස්බුක් බැලුවම ඒක පේනවනේ
04:49
Video thumbnail
සජිත් ජනාධිපති වුණාම බාර් ලයිසන් දෙන්නම් - මෙන්න හෙළිදරව්ව
06:06
Video thumbnail
ඉස්සර කියපු බොරු කතා සහ මල්පාරේ හොරෙන් ගහන ගේම් එළියට
09:02
Video thumbnail
සජිත් කියන්නේ තාත්තා වගේම මිනිහෙක් - සජබේ මන්ත්‍රී කියන කතාව
04:07
Video thumbnail
මාලිමාවට තුනෙන් දෙකක් අරන් දෙන්න හිමිවරු දැන්ම ගේමට බහියි
12:12
Video thumbnail
අනුර ගැන කියපු ඔක්කොම බොරු කියලා ඔප්පු වුණා - මල්වතු මහා නා හිමි කියයි
02:55
Video thumbnail
ජාතික භික්ෂූ පෙරමුණ අස්ගිරියේ ගිහින් අනුර ගැන කරපු වර්ණනාව
07:34
Video thumbnail
සංවේදී කතාවක් කරමින් බන්දුල දේශපාලනයෙන් සමුගයි
02:20

?